සිංහලෙන් NLP - වැඩසටහන් විස්තරය
මෙම වැඩසටහන කවුරුන් වෙනුවෙන්ද?
- ජීවිතය සාර්ථක කර ගැනීමට හොඳ පසුබිමක් සකසා ගැනීමට බලාපොරොත්තු වන අයට
- NLP ක්‍රමවේදය ගැන අසා තිබුනත් භාෂා ගැටළුව නිසා ඉගෙන ගැනීමට නොහැකි වූ අයට
- රැකියාවේ ඉහලට යාමට බලාපොරොත්තු වන අයට
- ගුරුවරුන්, මවුපියන් ආදී අනෙක් අයට සාර්ථක වීමට මග පෙන්වන අයට
වැඩසටහන් සැලසුම
- වැඩසටහන සැසි වාර දෙකකින් (2) යුක්ත වන අතර එක් සැසි වාරයක් පැය හතරක (4) කාල පරාසයකින් යුතු වේ.
- පළමුවන සැසි වාරය: NLP යනු කුමක් ද, NLP පූර්වකල්පනා, ඔබගේ ජීවිතයට විශාල අගයක් එක් කල හැකි පහසු NLP ක්‍රමයක්
- දෙවන සැසි වාරය: සාර්ථකත්වය සඳහා වන NLP සමීකරණය, NLP භාවිතයෙන් ඵලදායී ජීවිතයක් සකසා ගැනීම
- තුන්වන සැසි වාරය: මනස, මනසේ ක්‍රියාකාරීත්වය, මනස ඵලදායී ලෙස සකසා ගැනීම
- සිව්වන සැසි වාරය: විශ්වාස හා විශ්වාස පද්ධති, සීමාකාරී විශ්වාස, සීමාකාරී විශ්වාස ඉවත් කිරීම
- වැඩසටහනේ අත්පොත PDF ලේඛනයක් ලෙස ලබා දෙනු ලබේ.
වැඩසටහන් අන්තර්ගතය
පළමුවන සැසි වාරය
- නියුරෝ-වාග් විද්‍යාව (NLP) යනු කුමක් ද? - What is Neuro-Linguistics Programming (NLP)?
- NLP පූර්වකල්පනා - The Presuppositions of NLP
- ධනාත්මක අරමුණු - The Positive Intention
දෙවන සැසි වාරය
- සාර්ථකත්වය සඳහා වන NLP සමීකරණය - NLP Success Formula
- සිතා ගත නොහැකි තරම් දැවැන්ත අරමුණු - HUGGs
- ජීවිතයේ ප්‍රධාන පැතිකඩ - Key Areas of Life
- සුනිෂ්පන්න ප්‍රතිඑල - Well Formed Outcome
තුන්වන සැසි වාරය
- මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය - The Functions of Human Mind
- යටි සිතේ මූලික නියමයන් - The Prime Directive of the Unconscious Mind
- සන්නිවේදන පිළිබඳ NLP ආකෘතිය - NLP Communication Model
- ස්ථාරාත්මක අදහස් - Hierarchy of Ideas
සිව්වන සැසි වාරය
- සීමාකාරී විශ්වාස - Limiting Beliefs
- විශ්වාස පූර්ණ ලෙස ප්‍රකාශය කිරීම - Full Belief Statements
- සීමාකාරී විශ්වාස ඉවත් කිරීම - Belief Change (Transcendental Inquiry)
ආයෝජනය හා අනෙක් විස්තර
- Zoom Meeting තාක්ෂණය හරහා පැවැත්වේ.
- දින: 27 හා 28 අගෝස්තු 2022
- වේලාව: උදේ 8 සිට 12:30 දක්වා
- වැඩසටහන් ගාස්තුව: USD 50/=
- වැඩසටහනට සම්බන්ධ විය හැකි උපරිම ශිෂ්‍යයන් ගණන: 50
- මෙම වැඩසටහන සඳහා සහභාගීත්වයේ සහතිකයක් PDF ලේඛනයක් ලෙස ලබා දෙනු ලැබේ.
ඔබේ පුහුණුකරුවන්
- ගාමකශ්‍රි (Gamaka Perera)ප්‍රධාන පුහුණුකරු - මයින්ඩ් ඩිසයින්ස් ආයතනය
NLP Master Practitioner / Reiki Grand Master - ජයශ්‍රී මාතා (Jayamini D Samarathunge)මූලික පුහුණුකරු - මයින්ඩ් ඩිසයින්ස් ආයතනය
Spiritual Teacher / International NLP Trainer / Psychologist / Reiki Master
වැඩසටහනට සම්බන්ධ වීමට 0770809815 අමතන්න (Call / WhatsApp)